Thursday

අහිංසක සෙනෙහස

යන්න පාරක් ඒන්න පාරක්
නොදැන යන දිවි
මංපෙත.....
සොදුරු මොහොතක හමුව්
ඔබ මට පැ අහිංසක
සෙනෙහසේ.........
කිසිදු අඩුවක් දැනුනෙ නැ
හද පිනාගිය අැයි
නොමදැනේ..........
පිවිතුරුය සිත මහට දුන්
ඔබෙ ඒයයි හද සොරකමි
කලේ...........
දිවිය සරලව ගතවුනද
අාදරය නැත මට ලං
වුනේ............
අතිතය මිරිගුවක් පසුපස
ලුහුබදිනු දුටු පෙර දිනේ.....
කෙලෙස අමතක කරන්නද
ඒය නිසා දිවියම
නැතිවුනේ............
දයාවක සෙවනැල්ල යට
හිද ඔබට අැමතු මුල්
දිනේ............
දැනුනු සිසිලස නැතිය
අායෙත් කිසිදු හදකින්
හමුවුනේ.......
අතහැර දැමු ඒ අතිතය
පොළොවට ම පස්කර
විගසිනේ.......
පිදුවෙ සිත්මල ඔබෙ පාමුල
පරව යන්නට පෙර දිනේ.....
පරව යන්නේ කෙලෙසකද
ඒය සොදුරු හදකට හිමි
වුනේ...........
අාදරය නමි කිමද යන්නට
නියම අරුතද හමු වුනේ....
දිවිය දිරියක් කරන්නට ඔබ
පැ සෙනේ මිස අද දිනේ...
කුමක් හදයවත ඉතිරි වෙවිද
ඔබෙ සුවද ලෙස හෙට
දිනේ.......
උපුටනය ..කල්පනා

About Me

My photo
sabaragamu university student

Blog Archive