Friday

මගෙ සොදුරිය

සරසවිවල , පන්ති කාමරවල සහ අහස පොළොව යටසිටිනව ආදරවන්තයින් සයුරේ වැලිකැට ගනනටඔවුන් දොර වසනව ආදරයේ ලින්ගිකත්වයටයට වෙනව ධනවාදී අතුරුඵලවලට නමුත් මගේ සොඳුරිය හොදටදන්නව ආදරයේ නියම පාටඇයත් කැමතියි අත් අල්ලාගෙන සිටීමටආදරය යනු එපමණක් නොවන බව තේරෙනව ඇයට දැවෙන ගිනිසිළු සහ මිදුනු අයිස් කැටසේ විශ්වාසයි ඇයව මටඇය මටත් වැඩියෙන් කැමතියි සන්ගීතයටසෑමදාම වැලන්ටයින් අපිට විශ්වයේ විශාලත්වය තරමටවිශාලයි මගෙ සොඳුරියගේ හද වැඩියෙන් එයටඇයත් කැමතියි ජයග්‍රහණයෙ රසයටඋත්සහය එයට වඩා වැදගත් බව තේරෙනව ඇයට සුදු සහ කළු අතර වෙනස කදිමටවටහා ගන්නව ඇය හනිකටඇය සමහරවිට ඉඩදෙනව නිහඬතාවයටඑය ලස්සන ආභරණයකි ඇයට රජ මාළිගයෙ කිඳුරු කුමරියටඉරිසියයි ඇයගෙ නපුරු සොහොයුරියන් යසටමගේ සොඳුරියටත් දැනෙනව ඉරිසියාව ඉදහිටරහසින් හෝ ආදරයට සැවොම කැමති බව තේරෙනව ඇයට

About Me

My photo
sabaragamu university student

Blog Archive