Friday

හොදම දෙය අවසනය

හොඳම දෙය අවසනට අහඹු ලෙස වුව
වරෙකපොසොන් මස
හිම වැටෙයිඑලෙසින්ම
තව විටෙක
සඳු වටා හිරු දිවෙයි ඔබෙ නයන යුග
තුලින්ආදරය දකිමි
මම
සමහරක් විට
මෙමට එය මහත් පුදුමයකි මන්ද යත්…
ආදරය යනු
මෙයැයිඔබ කියා දෙනු
ඇතැයිපතාගෙන සිටිනු
හැරවෙන කිසිත් නොකර
සිටි කාලයක් තිබු හෙයිනි එය මෙමා පතා
හුන්පිඹුරු පත් තනා
හුන්ලෙසම සිදු නොවුන මු
දුකෙසේ හෝ සෑහේය නමුත් දැන් අප දෙදෙන
සිටිමු මුහුණට මුහුණ
මේ මහත් ලෝකයම
උමතු පියසක් නොවෙද? අප මොහොත පසු
විනැයිමා සිතන විටම
ඔබහොඳම දෙය
අවසනටඉතිරි කර තබා ඇත අමන අඟනක්
වෙතින්මුදා
හැර දමනු ලැබමා
වෙතට ඔබ පැමිණිසෑම
සැන්දෑවකම සිත හදා ගනු කෙලෙස
ඔබ සිතින්
ලතැවුනදඔබට
සිදු වුනෙ
කිමැයිවිමතියෙන් හුනිමි මම මන්ද යත්…
ඔබෙ සිහින
මා සමගබෙදා ගන්නා අතර
ඔබෙ සෙනෙහෙ
වෙනෙකෙකුටපිදිය හැකි වෙද කෙලෙස? සමහරක් විට
ඔබටනොපෙනෙනා
එකම දෙයඔබම
සොයමින් සිටින
එම දෙයම විය හැකිය

About Me

My photo
sabaragamu university student

Blog Archive