Friday

ස්වාධිනත්වය

සුදු පාට කඩදාසි කළු පාට සළකුණු මතින් තවකෙකුව පාගා දමා යලි ලියන ස්වාධීනත්වය අනෙකාට හොරෙන් හැංගිලා කළු චතුරස්‍ර කූඩුවක ගසා දෙපසට තවකෙකුට ඉරිකෑලි පරපුරෙන් පරපුර වගා කළ පණ අදින සිය "ස්වධීනත්වය" හැංගුවා කළු ලී පෙට්ටියක . මෙයද අප පතන "ස්වාධීනත්වය".................

About Me

My photo
sabaragamu university student

Blog Archive