Wednesday

පරිගණකය මඟින් ඉටුවන මෙහෙය


විසිවෙනි සියවසේ සිදුවන වෙනස්කම් කෙරෙහි බලපෑම් ඇති කරන පරිගණකය තාක්ෂණික දියුණුවේ අග්‍ර ඵලය ලෙස හදුන්වා දිය හැකිය. ලෝකයේ අද සිදුවන සිදු කෙරෙන සියලුම කාර්යයන් හා බැඳී පවත්නා පරිගණකය මඟින් ඉදිරි කාලයේදී අරුම පුදුම දේ සිදුවිය හැකිය. ඇතැම් විට එය සමස්ථ ලෝකයේ ශීඝ්‍ර විපර්යාසයකට මෙන්ම විශාල පරිහානියකට ද හේතුවිය හැකිවේ. එයට හේතුව ලෙස පසුගිය කාලපරිච්ජේදය තුළ එයට හානි කළ වෛරස දැක්විය හැක

 

About Me

My photo
sabaragamu university student

Blog Archive