මරණයෙ උසාව්ය
අබ්මුවට කැදවම්න්
ලද සිතාසිය අතැති ව
අැය ගිලන් අැද මත
පියයුරු පිළිකාව
වැසිය නොහැකි ය
ඔය පොරොනයෙන්
ඉතින්
ඉවත ලන්න
නමුත්
පිලිසිය නොහැක
ඔය කාමාග්නි බැල්මෙන්
ඉවත ගන්න
ඔය නෙත
පිළිකාව මාරාන්තිකයි
මිනිසා හා සත්වයා අතර පවතින්නෙ නොබෙදිය නොහැකි සමිබන්දතාවයකි එය අපට කෙසේ අර්ථ දක්වන්න ද ............. එවන් සබැදියාවන් අප කෙසේ බ්ද දමන්නද........... නිර්මාණ තුළින් අප එළි දක්වමු අපෙ සබදියාව