
ලෙසට ගලා යන
මම පුංචි මල් පියල්ලකි
වැටුනු ගං දියට
මා
ළඟින් රැදෙන බව
විටෙක අමතක වුවද
දනිමි ඔබ
මා
දමා දුරින් දුර
නොයන බව................
දයාබර දෑස් යුග
දුර ඈතරඳවාන විටෙක
ඔබ
එකම එකවදනකුදු
නොදොඩාම හිදින විට
නුහුරා තනිකමක්
දැනුනත් හිතට
දනිමි ඔබේ හිත පුරා
රැඳුනු සෙනෙහස තරම................
බොළඳ හිතුවක්කාර
නොසන්සුන් මගේ හිතට
ඔබ
ගේන ආදරේ
දනිමි මහමෙරක් ලෙසට
ඔබේ
එක දසුනකින් සිත
නිවීපහන් වන
ඒ
කුමන අරුමයක්දැයි
කියා දෙන්න මට..............
නේක පාට විහිදවිසිරුණු
ලෝකයකමහිත අසරණ
නොකළසැබෑ ප්‍රේමය
නුඹ
යසසර සැරි සරණ තුරු
මගේම
වන්නට පතනපාරමී පුරා
සෙව්මගෙ ජිවිතය
ඔබ
සත්තමයි
ඒ
ඔබමය...........