Thursday

පාසල හා සමුගැන්ම

හරිත තුරු ගොමු අතර
කෙලි කවට සිනා රැලි
දඟකාර හොඳ නොහොඳ
මතක දොර හැර දමා.......
පෙර දිනක මිතුදමින්
එකට අත්වැල් බැඳන්
පිය නැගු මග දෙපස
කඳුලු මල් බිම දමා....
නිල් අහස මහ පොළව
ගිඟුම් දෙන මහ හඩින්
කියන්නට සිතේ මුලු
ලොකයට කැ ගසා....
දමා යන්නට නොහැක
සිප් මවුනි දයාබර
උණුසුමේ මතක පොදි
රැඳුනු දිවි පුරා.....

About Me

My photo
sabaragamu university student

Blog Archive