ඔබට සෙනෙහස පිදුවත්
මට ඔබ
හිමි නොවන බව සත්‍යයකි
අප අපට පෙමි කරනා බව
සත්‍යකි

මිනිසා හා සත්වයා අතර පවතින්නෙ නොබෙදිය නොහැකි සමිබන්දතාවයකි එය අපට කෙසේ අර්ථ දක්වන්න ද ............. එවන් සබැදියාවන් අප කෙසේ බ්ද දමන්නද........... නිර්මාණ තුළින් අප එළි දක්වමු අපෙ සබදියාව