සිංහරාඡ වනන්තරය ලංකාවෙ ඡාතික හා ස්වාභාවික වනාන්තර අතරින් ප්රමුඛස්ථානයක්
ගන්නා සුව්ශේශී ඡාතික සමිපතකි එය රැකගැනිම අපගෙ යුතුකම හා වගකිම වන්නේය.
මිනිසා හා සත්වයා අතර පවතින්නෙ නොබෙදිය නොහැකි සමිබන්දතාවයකි එය අපට කෙසේ අර්ථ දක්වන්න ද ............. එවන් සබැදියාවන් අප කෙසේ බ්ද දමන්නද........... නිර්මාණ තුළින් අප එළි දක්වමු අපෙ සබදියාව