සුන්දරයි ඔබ ව්ටෙක
ගලා යන ගගක් ලෙස
අකීකරුයි ඔබ ව්ටෙක
චණ්ඩ වු රළ පෙළක් ලෙස
සෙෳමයයි ඔබ විටෙක
සුමුදු මුදු සද කිරණ ලෙස
එහෙත් ඔබ අනියතයි
උදෑසන පිපි
පිනි මලක් ලෙස ..........
මිනිසා හා සත්වයා අතර පවතින්නෙ නොබෙදිය නොහැකි සමිබන්දතාවයකි එය අපට කෙසේ අර්ථ දක්වන්න ද ............. එවන් සබැදියාවන් අප කෙසේ බ්ද දමන්නද........... නිර්මාණ තුළින් අප එළි දක්වමු අපෙ සබදියාව