අහස බලව් !
එහෙන් මෙහෙන්
නොඑක් පාට
කොඩ් අැදිලා
පොළව බලව් !
එහෙන් මෙහෙන්
නොඑක් පාට
මල් ඉහිලා
අහසෙ පොළොවෙ
එහෙන් මෙහෙන්
නොඑක් පාට
හළි වැට්ලා
මෙ උදයයි
මහ පුදුමයි
නැගෙනහිරින්
හිරි නැගිලා
මිනිසා හා සත්වයා අතර පවතින්නෙ නොබෙදිය නොහැකි සමිබන්දතාවයකි එය අපට කෙසේ අර්ථ දක්වන්න ද ............. එවන් සබැදියාවන් අප කෙසේ බ්ද දමන්නද........... නිර්මාණ තුළින් අප එළි දක්වමු අපෙ සබදියාව