Thursday

බඔර පහසක් නොතබන්න

....සීත පිනි සළු
බලෙන් ගලවාතුරු
අගිස්සක පිපුනු
මල
සිඹ
ඹබර තුඩකට
හසු නොවන්නයි
ලොවට
රහසින්
කියන්නම්.............
මල් පිපෙන්නේ
රොන් පුරන්නයි
ඹබරු එන්නේ
රොන් උරන්නයි
සුමුදු මල් පෙති
තලා සිදබිදවෙන්ව
යන්නේ දුක බෙදන්නයි........
මල් පිපෙන්නෙ
සුවඳ දෙන්නයි
ලෝකයට
ලස්සන
බෙදන්නයි
මලෙන් ලෝකය
පුබුදු වු
දා
හාදු
සමනළයකුට
දෙන්නයි...... ..

About Me

My photo
sabaragamu university student

Blog Archive