Thursday

මගෙ මවුනි ඔබ

මගේම මව් ලෙස
කිරුළ දිනන්නට
හැකි වේ ඔබ හට
උපදින මතු භවයේ
දෝර ගලායන
ඔබෙ මව් සෙනෙහස
ලැබෙනවා නම්
මටමතු මතු සංසාරේ
කියමි කතාවක්
නලල් තලය
සිපවන්නෙමි
පුතු
ඔබේ
සසර පුරාවට.............

About Me

My photo
sabaragamu university student

Blog Archive