Friday

හැකියාව ගැන

අපි කාටත් හැකියාවන් තියෙනවා. ඒ වගේම නොහැකි දේත් තියෙනවා. මේ කළ හැකි හා නොහැකි දේවල් ගැන නිතරම අපට කතා කරන්න වෙනවා. ඒ මදිවට සමහර වෙලාවට – නයා දාන්න එහෙම – ඇතැම් උදවිය තමන්ට බැරි දේත් පුලුවන් කියලා කියනවා. ඇයි තව වෙලාවට වැඩකින් කර අරින්න ඕනැ වුණාම එහෙම පුලුවන් දේත් බැහැයි කියලා කියන්නේ.කොහොම කොහොම හරි හැකියාව (ability) සහ නොහැකියාව (inability) ගැන කාටත් නිතරම වගේ හිතෙනවා

About Me

My photo
sabaragamu university student

Blog Archive