


නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ…
නොසැලී මා යන මාවතේ
ලෝකයේ
සිංහ ලෝකයේ
සුලං රැල්ලේ දැවටිලා මන්ද මාරුතයේ
ගලා එන මණ්දාකිනී
හබා යමි හමු වෙන තුරා
ජීවිතේ උතුම් පැතුමන් හා
නිරතුරුව අභිමානයෙන්
මංමුලා නොවේ කිසිදා
ජවයමා සතු වේදිරිය
ගන්නෙමිගලා
යන දහසක් නදීබලා
සිටී මා එන තුරා
නිරතුරුව අභිමානයෙන්
නදී ගංගා තරණයේ…..