
සිරි සම්බුද්ධ සාසනේ
වන්දණීය පූජණීයදන්ත ධාතු රාජණෝ
සමාවෙන්න
දෙව් දතුන්ට යළිත් වරක්
වැරැදීමක් වෙන්න ඇති
අනේපිපුණා
මල් පොකුරු පොකුරුදිලුණා
නෙත් කඳුළු
කඳුළුනැගුණා
රැලි කැරැලි
කැරැලිදළදා
මැදුරේමොන පවක්ද
මේ මිනිසුන්මේ කරගත්තේ
වරද නිවා සමාවෙන්න
දන්ත ධාතු රාජණෝ
වැන්ඳ්‍ර බිම පෙරළි
පෙරළිහැඬුවා ළය තෙරපි තෙරපිනැඟුණා
රැලි කැරැළි කැරළිදළදා මැදුරේ
මොන පවක්ද
මේ මිනිසුන්මේ කරගත්තේ
වරද නිවා
සමාවෙන්නදන්ත ධාතු රාජණෝ
වැන්ඳ්‍ර බිම පෙරළි
පෙරළිහැඬුවා
ළය තෙරපි තෙරපිනැගුණා
රැලි කැරැළි
කැරළිදළදා
මැදුරේමොන පවක්ද මේ
මිනිසුන්මේ කරගත්තේවරද
නිවා
සමාවෙන්න
දන්ත ධාතු රාජණේ
(පබැදුම....රඹුක්කන සිද්ධාර්ථ හිමි)