Thursday

රුවන්වැලි සෑය




දිලි දිලි දිලෙන දිදුලන
තාරකා යට
සිලි සිලි සිසිරි
මල් සුළගින්-රැගුම් දෙන
සිතු සිතු සිතින්
ම්හිරස හද නිවාලන
වැද ව්ද වෙහෙර
රුවන්වැලි සද
රදුන් සද

පිහි මන නදන -තුරුගොමු
විල් පිලෙය
එ මත පිපෙන -සියපත
මන කදෙය
දස අත හමන -සිසිලස
ගත නිවෙයා
මහ සෑ රඡුන්
නුඹ
සියොළග දිලෙය

ඉගෙනුම
පැතුම් සිත් පොදි බැදන්
නන් දෙසින් ව්ත් එකට
දැනුම අහුලනට
බැදුනු අත්වැල්
සොදුරයි
දිවිසයුර
ඡයගන්නට
සිප් නැදුන් අැදුරාණ
වෙ කෙසෙ අමතක කරමිද







Tuesday

පුංචි හිතට දුක දැනිලද











මොකද පුංචි හාමුදුරුවො
ඔය හැට් කල්පනාවක්
අම්මා අප්පා ගැන සිතිලද
ඔය හැට් කල්පනාවක්
කදුළු හෙළපු හැට් මතකයි
හොද හැට් ඒකවතාවක්
පුංච් හිතට දුක දැනිලද
අායෙත් ඒකවතාවක්
බුත්සරණ අමාවතුර සහ
ලේවැඩ සග‍රාවක්
තනියට මෙන් ළගින් ඉදියි
මහ ලොකු භාවනාවක්

ඡිව්තය











සුන්දරයි ඔබ ව්ටෙක

ගලා යන ගගක් ලෙස

අකීකරුයි ඔබ ව්ටෙක

චණ්ඩ වු රළ පෙළක් ලෙස

සෙෳමයයි ඔබ විටෙක

සුමුදු මුදු සද කිරණ ලෙස

එහෙත් ඔබ අනියතයි

උදෑසන පිපි

පිනි මලක් ලෙස ..........

ඉර සහ හද ඉර



අහස බලව් !
එහෙන් මෙහෙන්
නොඑක් පාට
කොඩ් අැදිලා

පොළව බලව් !
එහෙන් මෙහෙන්
නොඑක් පාට
මල් ඉහිලා

අහසෙ පොළොවෙ
එහෙන් මෙහෙන්
නොඑක් පාට
හළි වැට්ලා

මෙ උදයයි
මහ පුදුමයි
නැගෙනහිරින්
හිරි නැගිලා

සිංහරාඡ වනන්තරය

සිංහරාඡ වනන්තරය ලංකාවෙ ඡාතික හා ස්වාභාවික වනාන්තර අතරින් ප්‍රමුඛස්ථානයක්
ගන්නා සුව්ශේශී ඡාතික සමිපතකි එය රැකගැනිම අපගෙ යුතුකම හා වගකිම වන්නේය.





















Sunday

අපට අහිම් අපේ අාදරය

මට සෙනෙහස පිදුවත්

ඔබට සෙනෙහස පිදුවත්

මට ඔබ

හිමි නොවන බව සත්‍යයකි

අප අපට පෙමි කරනා බව

සත්‍යකි

Friday

හාමුදුරැවනෙ

දෙපා වදිමි අවසර දෙනු මැන
මෑණියනිබෝ මලුවේ
සිලි සිලියෙන් හදවත
නිවුනිසුදු වැල්ලේ
පිය නැගුවෙමි
පා යුග රැඳුනිසසර දු
කින් එතරවන්න
මගේ සිත පිරිණි......
දෝතින් ගෙන
සුදු මල්
පොඩි බුදු හිමි
වඳිමිකසාවතින් සැරසි
මම සිල් පද රකිමි
එපින් බලෙන්
වරිග සතර එතර කරවමි
අවසන් දින
දෙපා වඳිමි
මගෙ මෑණියනි

About Me

My photo
sabaragamu university student

Blog Archive