Friday

ඡන කවිය හා සුන්දරත්වය

ඡන කව්ය වනාහි අතිත මුතුන් මිත්තන්ගෙ මුඛපරමි පරාවෙන් පැවත එන කව් සිතුව්ලිය
ඔන්න මලෙ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැළණි ගගෙ ඔරු යනවා බලා වරෙන්
සාදුකාර දි ඔරුවක නැගි වරෙන්

කෑම

මගේ
මරණය
සහෝදරයට
බීම වගේ
කෑම කියන්නේ
මගේ ජීවිතයේ
මාව ජීවත් කරවන
ප්‍රධාන සාධක
වලින් එකක්
පරිප්පු
සමිබොලෙ
කරවල බැදුම
බත
අපෙ
පණ

සිංහලෙන් චියස්

විදෙස් භාෂාවක්
නිකමට
ඉගෙන්
ගන්න
කොට
ගොඩක්
අය........
මුලින්ම
ඉගෙන
ගන්න
උනන්දු
වෙන්නේ
නරක
වචන
කුණු හරප….......

තරනය ....කාල

යාහැකිනම්
අතීතයට
සිතන්නට විය
දිනෙකවැඩ
ගොඩකින් පීඩිතව….
මට මොකද වුනේ
මම කොහෙද ඉන්නෙ
අද දිනේ
කවදාද
දැන් වෙලාව කීයද?
අම්මෝඇති යාන්තම්
ඇවිත් මම
අතීතයට
දැන්
වෙනස් කරමි
මම කරපු හැමදේම….
මම වගේම තවත්
අය
කැම්පස් එකේලෙක්චර් වල
ඔවුන්ට හම්බවෙනවැඩ
කන්දරාව දන්නෙත් නැහැ
දෙවන වසර තාමපටන් ගත්තා විතරයි
කොහොමද මමවෙනස් කරන්නෙ?
නැහැනෙ
මම
අද
මෙතන
බලන්නට
මේ හදිය…

මිනිසා හා සත්ව අාදරය

හොදම දෙය අවසනය

හොඳම දෙය අවසනට අහඹු ලෙස වුව
වරෙකපොසොන් මස
හිම වැටෙයිඑලෙසින්ම
තව විටෙක
සඳු වටා හිරු දිවෙයි ඔබෙ නයන යුග
තුලින්ආදරය දකිමි
මම
සමහරක් විට
මෙමට එය මහත් පුදුමයකි මන්ද යත්…
ආදරය යනු
මෙයැයිඔබ කියා දෙනු
ඇතැයිපතාගෙන සිටිනු
හැරවෙන කිසිත් නොකර
සිටි කාලයක් තිබු හෙයිනි එය මෙමා පතා
හුන්පිඹුරු පත් තනා
හුන්ලෙසම සිදු නොවුන මු
දුකෙසේ හෝ සෑහේය නමුත් දැන් අප දෙදෙන
සිටිමු මුහුණට මුහුණ
මේ මහත් ලෝකයම
උමතු පියසක් නොවෙද? අප මොහොත පසු
විනැයිමා සිතන විටම
ඔබහොඳම දෙය
අවසනටඉතිරි කර තබා ඇත අමන අඟනක්
වෙතින්මුදා
හැර දමනු ලැබමා
වෙතට ඔබ පැමිණිසෑම
සැන්දෑවකම සිත හදා ගනු කෙලෙස
ඔබ සිතින්
ලතැවුනදඔබට
සිදු වුනෙ
කිමැයිවිමතියෙන් හුනිමි මම මන්ද යත්…
ඔබෙ සිහින
මා සමගබෙදා ගන්නා අතර
ඔබෙ සෙනෙහෙ
වෙනෙකෙකුටපිදිය හැකි වෙද කෙලෙස? සමහරක් විට
ඔබටනොපෙනෙනා
එකම දෙයඔබම
සොයමින් සිටින
එම දෙයම විය හැකිය

වැස්ස............

ආයෙත් වැසි සමයක්
කොළඹ මල් පාරේ
මල් ගස් හේදී ගෙන
මෝසම් වැසි ඇද හැලෙද්දී
වැස්සේ
ඒ වැස්සට තෙමිලා
දූවිලි ඉවත්වෙලා
කාපට් පාර ඔපවත් වෙලා
පාර්ක් එකේ තුරු ලතා
නැවුම් පෙනුමකින්
අළුත් පණකින් අවදි වෙලා
රස්නය මැකිලා
සුන්දර සිසිලසක්
නගරය වෙලා ගෙන
වැස්ස හින්දා
වෙනස් වෙන්නේ
බාහිර පරිසරයේ
තියෙන දේවල් විතර ද?
ආදරණීය මතකයන්?

අනේ මගේ අමිමා අාපසු හිනාවෙන්නෙ කවදාද ?

වසර දහස් ගානක් සතුටින් හිටපු
මගෙ අම්මගෙ පපුව උඩට
සුද්දන්ගේ පව්කාර කකුල් තියපු
දවසේ ඉදන්ඈ සිනාසුනේ නෑ
ඈ හඩා වැලපුනේද නෑ
ඒ ඇගේ පුතුන් ඈ
වෙනුවෙන් සටන් වැදුන නිසා
ඈ ආඩම්බර උනා
ඈ බිහිකලේ වීරයන් මිසනිවටයන් නොවන බැවින්
අන්තිමේ සුද්දා ඈ අතහැරලා ගියාට
පස්සෙත්ඈ සිනාසුනේ නෑ
සුසුමක් හෙලා නිහඩව සිටියා මිස
ඒත්සුද්දා ඉන්නකොටත්
නොහඩපු මගේ අම්මාවිලාප තියා හඩාවැටුනා
ඇගේ දරුවන්ම එකිනෙකා මරාගන්නවා
මගේ අම්මා කවදාවත් නැති තරමට
අසරණ වුනාඒත් අන්තිමට
ඇගේ පුත්තු ආපහු එකතු උනාපලවෙනි වතාවට
ඈ සිනාසෙන්න හිතුවා ඒත්ඈ සිනාසෙන්න සිතන විටම
ඇගේ පුත්තු ආපහු බෙදිලා
අනේ මගේ අම්මා හිනාවෙන්න
හිතුවා විතරයිමුං ආපහු ඇනකොටා ගන්නවා
අනේමගේ අම්මා ආපහු හිනාවෙන්නේ කවදාද?

අලංකාර කුරු ශාක හා එහි චමත්කාරය

About Me

My photo
sabaragamu university student

Blog Archive